Artist: Falan Andrea
Lyrics of Artist: Falan Andrea
  1. [Lyric] Siththara (Falan Andrea)

    කාගෙදෝ කව්රු කාටදෝ අයිති මා ආශා... සිත්තරා දෑස මානෙමයි දෑත පාවීදෝ..// වියලි කතරේ සැරිසරා ශීත වු හිමයේ දැල්වෙනා හීණේ පෙම්වතා අහම්බයකින් හමුවුනා නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා කයිතාලමක් වැයෙනවා හිත පුරා...සිත්තරා.. නුබෙ බැල්මෙන් මා දැවේ සිත්තරා.... කයිතාලමක් වැයෙනවා හිත පුරා.... නොසන්සුන් දෑස බලන් ඉන්නද හොරෙන් මමත් උකුසු අත් යට සීරුවෙන් නොවී කතා...Learn More
    popFalan Andrea
  2. [Lyric] Adareida Manda (Falan Andrea)

    ආදරෙයිද මන්දා දැනෙනවද ඔබට මාව ඉතින් ජීවිතේ ඔබ තරම් කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම් රත්තරනේ ඔබ දැනෙයි වසන්තේ මට දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොව මාගේ මිස ඔහු ඔබේම නම් නොව වසන්තේ දුරයි අපි දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොව මාගේ මිස ඔහු ඔබේම නම් නොව වසන්තේ දුරයි අපි දුරයි අපි දුරයි වසන්තේ දුරයි අපි දුරයි වසන්තේ දුරයි ඔබ වෙනුවෙන් ආදරයේ කවුළු ඇරන් මා...Learn More
    popFalan Andrea