Artist: Geenath Kumarasinghe
Lyrics of Artist: Geenath Kumarasinghe
  1. [Lyric] Nihanda Rathriya (Geenath Kumarasinghe)

    දෝරේ යන සිතුවිලි යායක පැටලිලා.... යන්නට සිතෙයි මට ඈතට ඉගිලිලා සිසිල් පවන් හා දොඩමින් නුබේ මතක දෝත අරන් // මගෙම ලොවක සිහින විමන් කවුළු බැදන් ඉගිල යමින්... නිහඩ රාත්‍රියයි මේ සද පාළු මකනා.... සොදුරු සිත්තමයි ඈ රෑ අහසේ මැවෙනා.... සසල හැගුම් මා හදේ හී.. දල්වා සැනසෙන්නම් තනිව මා දුරස් වූ...ඔබ දෙස බලා..... සොදුරු සැදෑවක සසල පැතුම නුඹ බලා හිදිමි මා ඔබ...Learn More
    popGeenath Kumarasinghe