Artist: Lavan Abhishek & Kamani Lasanthika
Lyrics of Artist: Lavan Abhishek & Kamani Lasanthika
  1. [Lyric] Hadakari (Lavan Abhishek & Kamani Lasanthika)

    හැන්දෑවේ හී පොද වැස්සේ උන්නා තනියෙන් සීතලේ ඇයි නාවේ මා හමුවන්නට කියපං මොකදැයි කාරණේ ලන්තෑරුම් එළියක් නිවුණා අඳුරෙන් ගිලුනා සාගරේ කොල්ලෑවේ එල්ලී හිටියා මහ රෑ තනියෙන් පාළුවේ හැන්දෑවේ හී පොද වැස්සේ උන්නා තනියෙන් සීතලේ ඇයි නාවේ මා හමුවන්නට කියපං මොකදැයි කාරණේ ලන්තෑරුම් එළියක් නිවුණා අඳුරෙන් ගිලුනා සාගරේ කොල්ලෑවේ එල්ලී හිටියා මහ රෑ තනියෙන්...Learn More
    popLavan Abhishek & Kamani Lasanthika