Artist: Piyath Rajapakse
Lyrics of Artist: Piyath Rajapakse
  1. [Lyric] Dawasak Ewi (Piyath Rajapakse)

    සෙවනැල්ලත් මඟ හැර යන අඳුරේදීත් මා ගාවීන් රැඳි.. නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දෙන්.. නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති ජීවිතයේ තැන් තිබුනා අපිටම...Learn More
    popPiyath Rajapakse