Artist: Pramoth Ganearachichi
Lyrics of Artist: Pramoth Ganearachichi
  1. [Lyric] Aage Rupe (Pramoth Ganearachichi)

    ඈගේ රූපේ ශෝබා හෘදේ බෝසේ පායා දෑසේ පෑහේ මායා ප්‍රේමේ රහසින්ම වින්දා නින්ද යන්නෑ හීනෙනුත් පෙන්වා ඇයිද දන්නෑ ඇස් ඇරන් ඉන්නවා ජෝඩු වෙන්නයි මගෙ හිතත් කියනවා රණ්ඩු වෙන්නයි ඇස් කොනින් බලනවා එක බැල්මක් ඔබේ මහ ගින්නක් වගේ හද ඇවිලේ වී අළුවෙයි හොදේ ඈගේ රූපේ ශෝබා හෘදේ බෝසේ පායා දෑසේ පෑහේ මායා ප්‍රේමේ රහසින්ම වින්දා හාදු වැස්සේ හිතුමතේ තෙමෙනවා දවස තිස්සේ...Learn More
    popPramoth Ganearachichi