Artist: Sandali Sandunika
Lyrics of Artist: Sandali Sandunika
  1. [Lyric] Lehena Susum (Sandali Sandunika)

    ලිහෙනා සුසුම් ලෙසිනා කුසුම් හද ගැඹුර සනසා පිපේවා මතු ආයේ රිදුමන් මැකේවා දැනෙනා රිදුම් නිවෙනා හැගුම් පුතු හදට දැනිලා දැනේවා නුඹේ සිතට සැනසුම් ලැබේවා කඳුලට මා ලයට ආදරය පොවමී ඉගිලන ජීවිතය සෝ සුසුම් නිවමී සැනසීම දිවි ඇතිතුරු පතමී දරු සෙනෙහේම හැමදාම පුදමී හදින් ලිහෙනා සුසුම් ලෙසිනා කුසුම් හද ගැඹුර සනසා පිපේවා මතු ආයේ රිදුමන් මැකේවා දැනෙනා...Learn More
    popSandali Sandunika