Song: ChadFat- Thaniwiila තනිවීලා Feat. Pramith Bhavindu
Year: 2021
Viewed: 33 - Published at: 9 years ago

තනිවීලා මා ආයේ
මුනගැහුනු ඒ පාරේ
ඒ ඇස් මතකයි ඔබේ
පාරයි සිත ආයේ

නුඹ මාහේ සිටි ඒ කාලේ මේයාමේ දුරස් උනා...
මැව් ඒ ලොකේ සිහින මාගේ අද නෑ නේ... //

ලෙන්ගතුකම් නෑ ආයේ...
හිතවත් කම් නෑ පෙර වගේ යන්නේ...
මං මගේ පාරේ...
තනියෙන් ආයේ...

If you never loved me then why did you came in my life...
I care about you But you never care about me...
You have given me pain but i hope someday...
You will understand

You baby you broke my heart...
You baby you hurt my feelings...
තනිවීලා මා ආයේ...
මුනගැහුනු ඒ පාරේ...
ඒ ඇස් මතකයි ඔබේ...
පාරයි සිත ආයේ...
අද නෑ නේ...

( ChadFat,reozxx,ravindusa )
www.ChordsAZ.com

TAGS :