Song: Heetha Hirikada
Year: 2022
Viewed: 32 - Published at: 6 years ago

හීත හිරිකඩ පහසේ
හිත හීනියට නැටුවා
හේතුවක් නැති මොහාතේ
ඔබ හාදුවක් එව්වා

ඔබ නිසා කුමුදු පිපුණා - වළා කැරලි අතරේ
හිස තියා විඳිමි සපුරා - නුරා කැකුළු ළමැදේ

මේ සැනසුම දෙන උරතලේ
සුසුමක උණුහුම දැනි දැනී
සැනසෙමි තව තව ලං වෙවී
සසරේ සැමදා

දෝවමි හදවත හිතුමතේ
නොසිඳෙන සෙනෙහස් උල්පතේ
යළි යළි විමසන හැම වරේ
ඉතිරී ගලනා

( Samitha Mudunkotuwa / Nadeeka )
www.ChordsAZ.com

TAGS :