[Hook ]
ආතතියෙන් ඉන්නේ උබ මානසික
හීන බොඳ වෙලා කඩා වැටි උබේ සිත
දුක නිවා ගන්න කියා ගත්තා මධු විත
පිළිවෙලක් නෑනේ ජීවිතේම කණපිට //
[Verse 1]
දෑස පලාගෙන ආවා කඳුළු
යන යන තැන රැපස්ලා අස්සේ පඳුරු
අනේ අයියේ පොඩ්ඩක් දෙන්නකෝ මේක දාගන්න ඉඩ
දස වද විඳලා ආවේ දැන් උබලගේ වද ආ..
ඇයිද ඇයිද මටද දැන් බැරිද
කෙනෙක් උස්සාපු rap උබට high ද
බොල බොගේ rap වගේ බ්ලා බ්ලා බ්ලා shit
මැද හිස් වැඩක් නෑ ඕවා නම් shit rap
ඕනෑවට වැඩිය ගැහුවොත් canabis
නොදැනීම කන්නේ උබ පොඩි උන්ගේ හිස්
Vinosh මොකද බොට මොකද ප්රිශ්නේ
මට මගේ rap මම ගැහුවොත් ප්රිශ්නේ
[Hook ]
ආතතියෙන් ඉන්නේ උබ මානසික
හීන බොඳ වෙලා කඩා වැටි උබේ සිත
දුක නිවා ගන්න කියා ගත්තා මධු විත
පිළිවෙලක් නෑනේ ජීවිතේම කණපිට //
[verse 2]
Ok fellas හිතන්නෙපා මට jealous
ඕන නැද්ද බං කරගන්න මේක වෙනස්
මුදල් පස්සේ යමන් ඊට පස්සේ
ගුණවන්ත කම motherfu first දේ ආ...
Rap නම් rap ඕන එකෙකුට rap කල හැකි බව ඔප්පු කලේ වහලේ උඩ මං ආ...
වයස දාසයයි bar මේකේ දාසයයි
බල බොට එක තුල කලේ මම හාස්‍යrයි
ඕනෑවට වැඩිය පනින්න එපා උඩ
වෙනස්වෙන රජකම පසුපස යන්නේ මම ආ..
ආවා ගියා ඒ rap වල පියා අපිටද දී කියා
කට වහන් ඉඳපියා
ආතතියෙන් ඉන්නේ උබ මානසික
හීන බොඳ වෙලා කඩා වැටි උබේ සිත
දුක නිවා ගන්න කියා ගත්තා මධු විත
පිළිවෙලක් නෑනේ ජීවිතේම කණපිට //
[Verse 1]
දෑස පලාගෙන ආවා කඳුළු
යන යන තැන රැපස්ලා අස්සේ පඳුරු
අනේ අයියේ පොඩ්ඩක් දෙන්නකෝ මේක දාගන්න ඉඩ
දස වද විඳලා ආවේ දැන් උබලගේ වද ආ..
ඇයිද ඇයිද මටද දැන් බැරිද
කෙනෙක් උස්සාපු rap උබට high ද
බොල බොගේ rap වගේ බ්ලා බ්ලා බ්ලා shit
මැද හිස් වැඩක් නෑ ඕවා නම් shit rap
ඕනෑවට වැඩිය ගැහුවොත් canabis
නොදැනීම කන්නේ උබ පොඩි උන්ගේ හිස්
Vinosh මොකද බොට මොකද ප්රිශ්නේ
මට මගේ rap මම ගැහුවොත් ප්රිශ්නේ
[Hook ]
ආතතියෙන් ඉන්නේ උබ මානසික
හීන බොඳ වෙලා කඩා වැටි උබේ සිත
දුක නිවා ගන්න කියා ගත්තා මධු විත
පිළිවෙලක් නෑනේ ජීවිතේම කණපිට //
[verse 2]
Ok fellas හිතන්නෙපා මට jealous
ඕන නැද්ද බං කරගන්න මේක වෙනස්
මුදල් පස්සේ යමන් ඊට පස්සේ
ගුණවන්ත කම motherfu first දේ ආ...
Rap නම් rap ඕන එකෙකුට rap කල හැකි බව ඔප්පු කලේ වහලේ උඩ මං ආ...
වයස දාසයයි bar මේකේ දාසයයි
බල බොට එක තුල කලේ මම හාස්‍යrයි
ඕනෑවට වැඩිය පනින්න එපා උඩ
වෙනස්වෙන රජකම පසුපස යන්නේ මම ආ..
ආවා ගියා ඒ rap වල පියා අපිටද දී කියා
කට වහන් ඉඳපියා
( ROD RECORDZ )
www.ChordsAZ.com