Song: Rata Gaya
Artist:  VDub
Year: 2021
Viewed: 11 - Published at: 4 years ago

(DKM)
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ ගුටිකාලයි
ටිකක් ලොකු වෙද්දි ආවේ රථ ගායයි
ඊට පස්සෙනම් ආවේ රට ගායයි

(DKM)
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ ගුටිකාලයි
ටිකක් ලොකු වෙද්දි ආවේ රථ ගායයි
ඊට පස්සෙනම් ආවේ රට ගායයි

(VDub)
ඒ කාලේ හීන දැක්කේ වෙන්න මහත්තයා වෙද
පස්සේ පස්සේ හෙව්වේ කෙල්ලෝ පොත්තේ පාට සුද
එන්න කලින් අම්මා තාත්තා දීපු ඔවදන් හොඳ
ඒවා ගනන් ගන් නැතුව ඇහුවෙ පිට උන්ගේ පද
නටන්න ගත්තේ එක එක පද වලට බෙර
අහක යන මගුල් වලට ගැහුවේ කර
කට්ටිය අඳුරගත්තම මම හිතුවේ මං පොර
එහෙම හිතන් ගහපු Game ඔක්කොම උනේ චොර
"ආදරයට නැහැනේ වයස ලොකු ප්‍රශ්නයක්"
කියල කිව්වේ රට ඉන්න පොඩි ඇන්ටියෙක්
යාලුවා වගේ ඉඳල කියපන් ගිහින් තව එකක්
කියල ඇවිදින් බැදගනින් ඔලුවේ චීත්තයක්
සල්ලි තියන් උහුල්ලන්නේ මෙහේ රදලයෝ
උපත Aussie උනත් හිඟා කන්නේ පදිකයෝ
බඩේ පහර ගැහුවේ අපිට මෙහේ Contract කරුවෝ
ඕකුන් පස්සේ ගොට්ට අල්ලන් යන්නේ මෝඩයෝ
(DKM)
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ ගුටිකාලයි
ටිකක් ලොකු වෙද්දි ආවේ රථ ගායයි
ඊට පස්සෙනම් ආවේ රට ගායයි

(DKM)
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ ගුටිකාලයි
ටිකක් ලොකු වෙද්දි ආවේ රථ ගායයි
ඊට පස්සෙනම් ආවේ රට ගායයි

(VDub)
ඒ කාලේ Loan ගැහුවේ අපේ බෙල්ල වෙන්න හිර
පොලී එද්දි ආවේ වැල වගේ ණය උනේ බර
කාලා දාලා රට තොට ඇමතිලා උනා තර
උන් රඟන්නේ දාගෙන නිල් කොල කහ රතු තිර
මෙහෙට ඇවිත් කට්ට කෑවා හම්බෙනකන් ජොබ
කන්නෙ බොන්නෙ නිදාගන්නේ නැතුව අපි කෙරුවේ වැඩ
අමතක කරන්නේ නැහැ අත දීපු යාලුවෝ හොඳ
තාමත් රැකන් ඉන්නේ හිතේ යහපත් ගති ගුණ
Melbourne Gangziye සෙට් වෙලා කට්ටිය
බොරු මූන දාන උන්ට දෙනවා බැස්ටිය
ලඟදිම ගලවමු ආණ්ඩුවේ පට්ටිය
කන එක නවතමු ජනයගේ කුට්ටිය
Melbourne හිටියට මතකයි හැමෝම
ඉන්නවා යාලුවෝ ලෝකය වටේම
මැකෙන්න දෙන්නේ නැහැ තියන් ඉන්නේ මුළු හිතේම
බොක්ක දීපු හැමෝම Gangziye තමයි එකෙන්ම
(DKM)
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ ගුටිකාලයි
ටිකක් ලොකු වෙද්දි ආවේ රථ ගායයි
ඊට පස්සෙනම් ආවේ රට ගායයි

(DKM)
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ ගුටිකාලයි
ටිකක් ලොකු වෙද්දි ආවේ රථ ගායයි
ඊට පස්සෙනම් ආවේ රට ගායයි

( VDub )
www.ChordsAZ.com

TAGS :