Song: Sihina Mandharama
Year: 2022
Viewed: 31 - Published at: 7 years ago

සද එලිය වගෙ ඇවිදින්
බැස ගියත් මා සිත් අහසින්
ඵල නැ මට තරු රැසකින්
ඝනදුර හුරුවේ ඒහෙනම්

සිහින මන්දාරමේ
සිත්තරවි කොහේ
ඇයි ද වෙන්වි ගියෙ
සිහිනෙන් මගෙ
හිනෙන් වගෙ..

පාවි පාවි ඇතට යාවි ඇ මගෙන්
හඩවා රිදවා මොනවද පැතුවෙ ආදරයෙන්
යනවද රිදවුම් මට දිලා
ඇරබුම ලග මා තනිකරලා
සෝකයෙන් මා තනිවිලා

සිහින මන්දාරමේ ..............

යාවි යාවි ඇතට පාවි මා නුබෙන්
දෙලොවක් අතරෙ සරනා ආදරෙන්
ආදරෙ අඩු උනිද
තවකෙක් ලන් උනිද
මා දමා ඇයි ඔබ ගියෙ
සද එලිය වගෙ............

සිහින මන්දාරමේ .......

( Dhananjaya Jayakody )
www.ChordsAZ.com

TAGS :