Artist: Nuwandhika Senarathne
Lyrics of Artist: Nuwandhika Senarathne
  1. [Lyric] Mathaka Ime (Nuwandhika Senarathne)

    ගං දිය නිසලයි සිතුවිලි කැළඹෙයි නුඹ නොයෙනාදා මල් පෙති මැලවෙයි පෙම් සිත හඩවයි නුඹ සැගවී ගිය මතක ඉමේ නුඹ සැගවී ගිය මතක ඉමේ චන්ද්‍ර මඩුල්ලෙන් හිනැහී දුවනා තාරුකාව නුඹ දිවි දෑලේ කල්ප කාලයක් පෙරුම් පිරූ සිත සගවා ගත්තයි සිත පතුලේ නුඹ සැගවී ගිය මතක ඉමේ ගං දිය නිසලයි සිතුවිලි කැළඹෙයි නුඹ නොයෙනාදා මල් පෙති මැලවෙයි තුන්සිත හඩවයි නුඹ සැගවී ගිය මතක ඉමේ නුඹ...Learn More
    popNuwandhika Senarathne